ඔබ දේපළ අයිතිකරු අමතන විට "Boarding.lk" වෙබ් අඩවිය හරහා මෙම දැන්වීම දුටු බව පැවසීමට කාරුණික වන්න.
When contacting the property owner, please be kind enough to mention that you found this listing on "Boarding.lk".
| i. | Catagery | වර්ගය | Boarding Places |
|---|---|---|
| ii. | District | දිස්ත්‍රික්කය | Colombo |
| iii. | Address | ලිපිනය | 302 Rajasinghepura, Rajasinghe Mawatha, Kaduwela |
| iv. | Location link | ස්ථානයේ සබැඳිය | 📍 View Location |
| v. | purpose | අරමුණ | Rent |
| vii. | Town | නගරය | Kaduwela |
| viii. | Contact No (Call) | දු.ක. අංක | |
| v. | Email | ඊ-තැපෑල | yasasiudara1996@gmail.com |
| special message | විශේෂ දැන්වීම් |
|---|
ආරක්ෂිත උපදෙස්: Boarding.lk වෙබ් අඩවිය හරහා කිසිදු මුදල් ගනුදෙනුවක් සිදු නොකෙරේ. කරුණාකර අයිතිකරු දුරකථනයෙන් සම්බන්ධ කරගෙන, අදාළ ස්ථානයට ගොස් තොරතුරු නිවැරදි දැයි තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගෙවීම් සිදු කරන්න. අදාළ ස්ථානය පෙන්වීමට පෙර මුදල් ඉල්ලා සිටින්නේ නම් හෝ දේපළ පෙන්වීමට යම්කිසි පසුබට වීමක් දක්වන්නේ නම්, අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීමෙන් අනිවාර්යයෙන්ම වළකින්න.
Safety Alert: Boarding.lk does not facilitate any financial transactions. Please contact the owner directly, visit the premises to verify the details, and only make payments in person. If the owner requests money before a property visit or is reluctant to show the property, please absolutely avoid any online transactions.
| rent for the property | ස්ථානය සඳහා කුලිය | Rs | 20,000/- |
|---|
|
Special message on renting | ගෙවීම්, ම්ල ගණන් හා කුලිය සම්බන්ධ විශේෂ දැනුවත්කි කිරීම් |
🏡 කඩුවෙල - කොතලාවල 177 පාරේ සම්පූර්ණයෙන්ම නිම කරන ලද නිදන කාමරයක් / නේවාසික පහසුකම් කුලියට! රැකියාවක නියැලී සිටින හෝ අධ්‍යාපනය ලබන ගැහැණු ළමයෙකුට / කාන්තාවකට ඉතා සුදුසු, නිවස තුළ පිහිටි ආරක්ෂිත හා නිස්කලංක කාමරයක් කුලියට දීමට ඇත. ✨ 🛏️ ලබා දිය හැකි පහසුකම් ✔️ මෙට්ටයක් සහිත ඇඳක් ✔️ මේසය සහ පුටුව ✔️ ඇඳුම් රාක්කය ✔️ අල්මාරිය ✔️ Dressing Table සහ පුටුව ✔️ Stand Fan 1ක් ✔️ නාන කාමර පහසුකම් 🌿 විශේෂත්වයන් 🔹 පැය 24 පුරා ආරක්ෂිත පරිසරය 🔹 නිස්කලංක හා පිරිසිදු වටපිටාව 🔹 වැඩ කරන හෝ ඉගෙනුම ලබන අය සඳහා ඉතා සුදුසුයි 📍 ස්ථානය 📌 කඩුවෙල – කොතලාවල (177 බස් මාර්ගය) 📌 177 ප්‍රධාන මාර්ගයට මීටර් 200 📌 කොතලාවල අධිවේගී පිවිසුමට මීටර් 200 📌 SLIIT කැම්පස් එකට කි.මී. 2 පමණ 📌 සුපිරි වෙළඳසැල්, බැංකු සහ අනෙකුත් පහසුකම් ආසන්නයේ 🚫 නීති ❌ මත්පැන් පානය කිරීම ❌ දුම් පානය කිරීම ❌ අනවශ්‍ය අමුත්තන් 💰 මාසික කුලිය: රු. 20,000/- 🗝️ Key Money: මාස 2ක් 📞 වැඩි විස්තර සඳහා අමතන්න: 075 488 9900 📩 Interested නම් inbox කරන්න හෝ අදම අමතන්න! |
|---|
| Special message on renting | ගෙවීම්, ම්ල ගණන් හා කුලිය සම්බන්ධ විශේෂ දැනුවත්කි කිරීම් |
|---|
| 🏡 කඩුවෙල - කොතලාවල 177 පාරේ සම්පූර්ණයෙන්ම නිම කරන ලද නිදන කාමරයක් / නේවාසික පහසුකම් කුලියට! රැකියාවක නියැලී සිටින හෝ අධ්‍යාපනය ලබන ගැහැණු ළමයෙකුට / කාන්තාවකට ඉතා සුදුසු, නිවස තුළ පිහිටි ආරක්ෂිත හා නිස්කලංක කාමරයක් කුලියට දීමට ඇත. ✨ 🛏️ ලබා දිය හැකි පහසුකම් ✔️ මෙට්ටයක් සහිත ඇඳක් ✔️ මේසය සහ පුටුව ✔️ ඇඳුම් රාක්කය ✔️ අල්මාරිය ✔️ Dressing Table සහ පුටුව ✔️ Stand Fan 1ක් ✔️ නාන කාමර පහසුකම් 🌿 විශේෂත්වයන් 🔹 පැය 24 පුරා ආරක්ෂිත පරිසරය 🔹 නිස්කලංක හා පිරිසිදු වටපිටාව 🔹 වැඩ කරන හෝ ඉගෙනුම ලබන අය සඳහා ඉතා සුදුසුයි 📍 ස්ථානය 📌 කඩුවෙල – කොතලාවල (177 බස් මාර්ගය) 📌 177 ප්‍රධාන මාර්ගයට මීටර් 200 📌 කොතලාවල අධිවේගී පිවිසුමට මීටර් 200 📌 SLIIT කැම්පස් එකට කි.මී. 2 පමණ 📌 සුපිරි වෙළඳසැල්, බැංකු සහ අනෙකුත් පහසුකම් ආසන්නයේ 🚫 නීති ❌ මත්පැන් පානය කිරීම ❌ දුම් පානය කිරීම ❌ අනවශ්‍ය අමුත්තන් 💰 මාසික කුලිය: රු. 20,000/- 🗝️ Key Money: මාස 2ක් 📞 වැඩි විස්තර සඳහා අමතන්න: 075 488 9900 📩 Interested නම් inbox කරන්න හෝ අදම අමතන්න! |
| for the property | if 1 ina room from each | if 2 ina room from each | if 3 ina room from each | if 4 ina room from each | |
|---|---|---|---|---|---|
| price per month | rs...... | rs...... | rs...... | rs...... | rs...... |
| Width | පළල (m) | - |
|---|---|
| Length | දිග (m) | - |
| Space | වර්ගඵලය (sqf/වර්ගඅඩි) | - |
| Distance to a bus road | 250m |
|---|---|
| Distance to the town | 1 km |
Looking for boarding rooms, annexes, or small houses for rent in Colombo? Boarding.lk offers safe, convenient, and affordable options for students, couples, and single renters. Find shared rooms, single rooms, and small annexes in Borella, Maradana, Rajagiriya, and nearby areas including Colombo 8. Our boarding rooms are ideal for both girls and boys. Choose Boarding.lk, your trusted source for convenient and reliable boarding rooms in Colombo.
කඩුවෙල ප්‍රදේශයෙන් kamara kuliyata හෝ annex ekak hoyanawada? කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුම (Highway Entrance), SLT Training Center සහ ලෝ ලෙවල් පාරට (Low-level Road) ආසන්නව ඇති ලාභම (Cheap) boarding rooms in Kaduwela සහ නවාතැන් පහසුකම් දැන්ම පරීක්ෂා කරන්න. රැකියාවල නියුතු පිරිසට සහ සිසුන්ට ගැලපෙන සියලුම පහසුකම් සහිත ආරක්ෂිත annex for rent සහ කාමර මෙතැනින් පහසුවෙන් සොයාගත හැක.
No reviews yet. Be the first to leave a review!
share post
This secure and highly convenient accommodation option is located in a prime residential area of Kaduwela, Colombo. This property is specially targeted and structured to accommodate looking for short or long-term options for Rent.
To ensure a seamless daily routine, continuous utility connections including reliable tap water and electricity are fully set up.
Commuting & Access: The property location is 250m from the nearest main transit route. Additionally, it is just 1 km away from the town center.
The total cost plan for the entire unit is set at Rs. 20,000/- per month. For booking details or to arrange a personal visit, you can get in touch with the landlord at 0754889900 or 0717522566.
disclaimer: The content displayed on this website is provided by individual users. We do not assume any responsibility for the accuracy, completeness, or authenticity of the posted information. Users are advised to personally verify all details before making any financial transactions. In the event of any discrepancies or fraudulent activities, please report to us immediately at athulasiriproduction@gmail.com
ප්‍රකාශනය: මෙම වෙබ්අඩවියේ පළකර ඇති දත්ත පුද්ගලික පරිශීලකයන් විසින් ලබා දී ඇත. පළකර ඇති තොරතුරු වල නිරවද්‍යතාවය, සම්පූර්ණත්වය සම්බන්ධයෙන් අපි කිසිඳු වගකීමක් භාර නොගනිමු. ඕනෑම මුදල් ගනුදෙනුකට පෙර ඔබ එම දේපළ පරීක්ෂා කර තහවුරු කර ගත යුතුය. කුමනාකාරයේ වැරදි හෝ වංචාමය ක්‍රියාවලියක් හමුවූහොත්, කරුණාකර වහාම අපට athulasiriproduction@gmail.com මඟින් දැනුම් දෙන්න.