ඔබ දේපළ අයිතිකරු අමතන විට "Boarding.lk" වෙබ් අඩවිය හරහා මෙම දැන්වීම දුටු බව පැවසීමට කාරුණික වන්න.
When contacting the property owner, please be kind enough to mention that you found this listing on "Boarding.lk".
| i. | Catagery | වර්ගය | Boarding Places |
|---|---|---|
| ii. | District | දිස්ත්‍රික්කය | Colombo |
| iii. | Address | ලිපිනය | 198/1,WATTEGEDARA JUNCTION HIGHLEVEL ROAD |
| v. | purpose | අරමුණ | Rent |
| vii. | Town | නගරය | Maharagama |
| viii. | Contact No (Call) | දු.ක. අංක | |
| v. | Email | ඊ-තැපෑල | kithminisenevirathne@gmail.com |
| special message | විශේෂ දැන්වීම් |
|---|
ආරක්ෂිත උපදෙස්: Boarding.lk වෙබ් අඩවිය හරහා කිසිදු මුදල් ගනුදෙනුවක් සිදු නොකෙරේ. කරුණාකර අයිතිකරු දුරකථනයෙන් සම්බන්ධ කරගෙන, අදාළ ස්ථානයට ගොස් තොරතුරු නිවැරදි දැයි තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගෙවීම් සිදු කරන්න. අදාළ ස්ථානය පෙන්වීමට පෙර මුදල් ඉල්ලා සිටින්නේ නම් හෝ දේපළ පෙන්වීමට යම්කිසි පසුබට වීමක් දක්වන්නේ නම්, අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීමෙන් අනිවාර්යයෙන්ම වළකින්න.
Safety Alert: Boarding.lk does not facilitate any financial transactions. Please contact the owner directly, visit the premises to verify the details, and only make payments in person. If the owner requests money before a property visit or is reluctant to show the property, please absolutely avoid any online transactions.
| rent for the property | ස්ථානය සඳහා කුලිය | Rs | 15000 per bed |
|---|
|
Special message on renting | ගෙවීම්, ම්ල ගණන් හා කුලිය සම්බන්ධ විශේෂ දැනුවත්කි කිරීම් |
Shared boarding room available for - GIRLS Location - Maharagama wattegedara junction 👉 Right infront of 138 highlevel bus route. 👉 Very convenient and well secured area 👉Walking distance to keells cargills arpico and foodcity super centers. 👉Walking distance to maharagama town navinna railway station and maharagama railway station 👉Downstairs room with separate entrance. 👉Kitchen facility available 👉Study Area 👉Single bed with mettress Tables and chairs Dressing Table cloth cupboard will be provided 👉 Shared among 4 👉Separate water and electricity bills for tenants. 😊 Looking for a decent well mannered friendly intern or employed young ladies who can co-operate well with others. Please call for more information 0728223040 මහරගම වත්තේගෙදර හංදියේ 138 හයිලෙවල් මාර්ගය ඉදිරිපිටම පිහිටා ඇති නිවසක කාමරයක් කුලියට දීමට තිබේ. 👉ගැහැණු දරැවන් සඳහා පමණයි. 👉ඉතා ආරක්ශිත ප්‍රදේශය 👉138 හයිලෙවල් බස් මාර්ගය ඉදිරිපිටම 👉කීල්ස් කාර්ගිල්ස් ආපිකෝ වෙත ඇවිදින දුරින් 👉 මහරගම නගරයට ඇවිද යා හැකි දුර 👉නාවින්න දුම්රියපල හා මහරගම දුම්රියපල ඇවිදින දුරින් 👉කෑම ඉවීමේ පහසුකම් ඇත 👉 කාමරයට වෙනම පිටතින් ඇතුළු වීමට හැකියි 👉සිංගල් ඇඳ මෙට්ටය මේස සහ පුටු කණ්ණාඩි මේසය ඇඳුම් කබඩ් එක සහිතයි 👉විදුලිය සහ ජලය සඳහා වෙනම බිල්පත් සකසා ඇත 😊ඉන්ටර්න් හෝ දැනටමත් රැකියාවක නියුතු සුහදශීලි අන් අය සමග සහයෝගයෙන් කටයුතු කල හැකි ගැහැණු දරැවෙකුට නවාතැන් සොයන්නේ නම් වැඩි විස්තර සඳහා අමතන්න. 0728223040 |
|---|
| Special message on renting | ගෙවීම්, ම්ල ගණන් හා කුලිය සම්බන්ධ විශේෂ දැනුවත්කි කිරීම් |
|---|
| Shared boarding room available for - GIRLS Location - Maharagama wattegedara junction 👉 Right infront of 138 highlevel bus route. 👉 Very convenient and well secured area 👉Walking distance to keells cargills arpico and foodcity super centers. 👉Walking distance to maharagama town navinna railway station and maharagama railway station 👉Downstairs room with separate entrance. 👉Kitchen facility available 👉Study Area 👉Single bed with mettress Tables and chairs Dressing Table cloth cupboard will be provided 👉 Shared among 4 👉Separate water and electricity bills for tenants. 😊 Looking for a decent well mannered friendly intern or employed young ladies who can co-operate well with others. Please call for more information 0728223040 මහරගම වත්තේගෙදර හංදියේ 138 හයිලෙවල් මාර්ගය ඉදිරිපිටම පිහිටා ඇති නිවසක කාමරයක් කුලියට දීමට තිබේ. 👉ගැහැණු දරැවන් සඳහා පමණයි. 👉ඉතා ආරක්ශිත ප්‍රදේශය 👉138 හයිලෙවල් බස් මාර්ගය ඉදිරිපිටම 👉කීල්ස් කාර්ගිල්ස් ආපිකෝ වෙත ඇවිදින දුරින් 👉 මහරගම නගරයට ඇවිද යා හැකි දුර 👉නාවින්න දුම්රියපල හා මහරගම දුම්රියපල ඇවිදින දුරින් 👉කෑම ඉවීමේ පහසුකම් ඇත 👉 කාමරයට වෙනම පිටතින් ඇතුළු වීමට හැකියි 👉සිංගල් ඇඳ මෙට්ටය මේස සහ පුටු කණ්ණාඩි මේසය ඇඳුම් කබඩ් එක සහිතයි 👉විදුලිය සහ ජලය සඳහා වෙනම බිල්පත් සකසා ඇත 😊ඉන්ටර්න් හෝ දැනටමත් රැකියාවක නියුතු සුහදශීලි අන් අය සමග සහයෝගයෙන් කටයුතු කල හැකි ගැහැණු දරැවෙකුට නවාතැන් සොයන්නේ නම් වැඩි විස්තර සඳහා අමතන්න. 0728223040 |
| for the property | if 1 ina room from each | if 2 ina room from each | if 3 ina room from each | if 4 ina room from each | |
|---|---|---|---|---|---|
| price per month | rs...... | rs...... | rs...... | rs...... | rs...... |
| For whom? | කවුරුන් සඳහා ද? | Girls |
|---|---|
| Specially targeted for | වඩාත් සුදුසු පුද්ගල කණ්ඩායම් | University Students Nurses Working Professional Office Workers |
| Location Highlight | ආසන්නයේ පවතින විශේෂ ස්ථාන | Keells Cargills Food city Arpico NSB commercial HNB DFCC Mahragama Town Maharagama railway station teacher training College Navinna |
| Facilities | පහසුකම් | Electricity Tap water Fan Self-cooking facilities CCTV Separate meters Separate entrance Civilin |
| Wardrob | ගෘහ භාණ්ඩ | Bed Cupboard Study Table Cloth Rack Kitchen counter Chair |
| rooms_&_compartments | ඇතුළත් වන කාමර | Bed room (1) Kitchen (1) Attached Bathroom (1) Ground Floor (1) Dining area (1) |
| Width | පළල (m) | - |
|---|---|
| Length | දිග (m) | - |
| Space | වර්ගඵලය (sqf/වර්ගඅඩි) | - |
| Distance to a bus road | 10 m |
|---|
Looking for boarding rooms, annexes, or small houses for rent in Colombo? Boarding.lk offers safe, convenient, and affordable options for students, couples, and single renters. Find shared rooms, single rooms, and small annexes in Borella, Maradana, Rajagiriya, and nearby areas including Colombo 8. Our boarding rooms are ideal for both girls and boys. Choose Boarding.lk, your trusted source for convenient and reliable boarding rooms in Colombo.
මහරගම ප්‍රදේශයෙන් kamara kuliyata හෝ annex ekak hoyanawada? අපේක්ෂා රෝහල (Apeksha Hospital), නාවින්න ආයුර්වේද ආයතනය (Ayurveda Navinna) සහ ගුරු අභ්‍යාස විද්‍යාලය අවට ඇති ලාභම (Cheap) boarding rooms in Maharagama දැන්ම පරීක්ෂා කරන්න. රෝහල් කාර්ය මණ්ඩලයට, ශිෂ්‍යයින්ට සහ හයිලෙවල් පාරට ආසන්නව නවාතැන් සොයන අයට ගැලපෙන සියලුම පහසුකම් සහිත ආරක්ෂිත annex for rent සහ කාමර මෙහි ඇතුළත් වේ.
No reviews yet. Be the first to leave a review!
share post
This secure and highly convenient accommodation option is located in a prime residential area of Maharagama, Colombo. This property is specially targeted and structured to accommodate University Students, Nurses, Working Professional and Office Workers looking for short or long-term options for Rent.
The location is highly central and noted for being near Keells Cargills Food city Arpico NSB commercial HNB DFCC and Mahragama Town Maharagama railway station teacher training College Navinna. The actual layout of this Boarding Place is functionally designed, consisting of Bed room, Kitchen, Attached Bathroom, Ground Floor and Dining area.
To ensure a seamless daily routine, continuous utility connections including reliable tap water and electricity are fully set up. Furthermore, the space comes outfilled with essential furniture items including Bed, Cupboard, Study Table, Cloth Rack, Kitchen counter and Chair.
Commuting & Access: The property location is 10 m from the nearest main transit route.
The total cost plan for the entire unit is set at Rs. 15000 per bed per month. For booking details or to arrange a personal visit, you can get in touch with the landlord at 0728223040.
disclaimer: The content displayed on this website is provided by individual users. We do not assume any responsibility for the accuracy, completeness, or authenticity of the posted information. Users are advised to personally verify all details before making any financial transactions. In the event of any discrepancies or fraudulent activities, please report to us immediately at athulasiriproduction@gmail.com
ප්‍රකාශනය: මෙම වෙබ්අඩවියේ පළකර ඇති දත්ත පුද්ගලික පරිශීලකයන් විසින් ලබා දී ඇත. පළකර ඇති තොරතුරු වල නිරවද්‍යතාවය, සම්පූර්ණත්වය සම්බන්ධයෙන් අපි කිසිඳු වගකීමක් භාර නොගනිමු. ඕනෑම මුදල් ගනුදෙනුකට පෙර ඔබ එම දේපළ පරීක්ෂා කර තහවුරු කර ගත යුතුය. කුමනාකාරයේ වැරදි හෝ වංචාමය ක්‍රියාවලියක් හමුවූහොත්, කරුණාකර වහාම අපට athulasiriproduction@gmail.com මඟින් දැනුම් දෙන්න.