ඔබ දේපළ අයිතිකරු අමතන විට "Boarding.lk" වෙබ් අඩවිය හරහා මෙම දැන්වීම දුටු බව පැවසීමට කාරුණික වන්න.
When contacting the property owner, please be kind enough to mention that you found this listing on "Boarding.lk".
| i. | Catagery | වර්ගය | Houses |
|---|---|---|
| ii. | District | දිස්ත්‍රික්කය | Colombo |
| v. | purpose | අරමුණ | Rent |
| vii. | Town | නගරය | Homagama |
| viii. | Contact No (Call) | දු.ක. අංක | |
| v. | Email | ඊ-තැපෑල | |
| special message | විශේෂ දැන්වීම් |
|---|
| හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ සෞඛ්‍ය සේවක මහත්ම මහත්මීන්ගේ අවධානයට! රෝහලට ඉතා ආසන්නව නිස්කලංක නිවසක් සොයනවාද? ඔබගේ සේවා ස්ථානයට ඉක්මනින් ළඟා විය හැකි, සුවපහසු හා ආරක්ෂිත නිවසක් දැන් කුලියට ලබාදේ! නිවසේ පහසුකම් නිදන කාමර 02 Attached නාන කාමරය 01 (Shower Cubicle සමඟ) විශාල වරාණ්ඩය නිස්කලංක හා ආරක්ෂිත පරිසරය හොඳ අසල්වැසියන් ස්ථානය හෝමාගම මූලික රෝහලට කි.මී. 1 පමණ හයිලෙවල් පාරට මීටර් 800 මකුඹුර අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 2 මාසික කුලිය: රු. 50,000/- ආපසු ගෙවන මුදල: මාස 04ක කුලිය කොන්දේසි විවාහක යුවළකට පමණි සුරතල් සතුන් සඳහා අවසර නොමැත WhatsApp: 077 367 5626 with your details දුර ගමන්වල වෙහෙස අඩු කරගෙන, සේවා මුරවලට පහසුවෙන් පැමිණිය හැකි නිස්කලංක නිවසක් සොයන ඔබට මෙය හොඳ අවස්ථාවකි |
ආරක්ෂිත උපදෙස්: Boarding.lk වෙබ් අඩවිය හරහා කිසිදු මුදල් ගනුදෙනුවක් සිදු නොකෙරේ. කරුණාකර අයිතිකරු දුරකථනයෙන් සම්බන්ධ කරගෙන, අදාළ ස්ථානයට ගොස් තොරතුරු නිවැරදි දැයි තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගෙවීම් සිදු කරන්න. අදාළ ස්ථානය පෙන්වීමට පෙර මුදල් ඉල්ලා සිටින්නේ නම් හෝ දේපළ පෙන්වීමට යම්කිසි පසුබට වීමක් දක්වන්නේ නම්, අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීමෙන් අනිවාර්යයෙන්ම වළකින්න.
Safety Alert: Boarding.lk does not facilitate any financial transactions. Please contact the owner directly, visit the premises to verify the details, and only make payments in person. If the owner requests money before a property visit or is reluctant to show the property, please absolutely avoid any online transactions.
| for the property | if 1 ina room from each | if 2 ina room from each | if 3 ina room from each | if 4 ina room from each | |
|---|---|---|---|---|---|
| price per month | rs...... | rs...... | rs...... | rs...... | rs...... |
| Facilities | පහසුකම් | Air Conditioner (A/C) |
|---|---|
| rooms_&_compartments | ඇතුළත් වන කාමර | Bed room (0) |
| Width | පළල (m) | - |
|---|---|
| Length | දිග (m) | - |
| Space | වර්ගඵලය (sqf/වර්ගඅඩි) | - |
Looking for boarding rooms, annexes, or small houses for rent in Colombo? Boarding.lk offers safe, convenient, and affordable options for students, couples, and single renters. Find shared rooms, single rooms, and small annexes in Borella, Maradana, Rajagiriya, and nearby areas including Colombo 8. Our boarding rooms are ideal for both girls and boys. Choose Boarding.lk, your trusted source for convenient and reliable boarding rooms in Colombo.
හෝමාගම සහ NSBM හරිත සරසවිය අවට නවතම boarding rooms සහ annex සියල්ල මෙතැනින් බලන්න. හෝමාගම රෝහල සහ පිටිපන හන්දියට ආසන්නව ඇති ආරක්ෂිත නවාතැන් සොයන අයට මෙය කදිම තැනකි.
No reviews yet. Be the first to leave a review!
share post
This secure and highly convenient accommodation option is located in a prime residential area of Homagama, Colombo. This property is specially targeted and structured to accommodate looking for short or long-term options for Rent.
The actual layout of this House is functionally designed, consisting of Bed room.
To ensure a seamless daily routine, continuous utility connections including reliable tap water and electricity are fully set up.
For booking details or to arrange a personal visit, you can get in touch with the landlord at 0773675626.
disclaimer: The content displayed on this website is provided by individual users. We do not assume any responsibility for the accuracy, completeness, or authenticity of the posted information. Users are advised to personally verify all details before making any financial transactions. In the event of any discrepancies or fraudulent activities, please report to us immediately at athulasiriproduction@gmail.com
ප්‍රකාශනය: මෙම වෙබ්අඩවියේ පළකර ඇති දත්ත පුද්ගලික පරිශීලකයන් විසින් ලබා දී ඇත. පළකර ඇති තොරතුරු වල නිරවද්‍යතාවය, සම්පූර්ණත්වය සම්බන්ධයෙන් අපි කිසිඳු වගකීමක් භාර නොගනිමු. ඕනෑම මුදල් ගනුදෙනුකට පෙර ඔබ එම දේපළ පරීක්ෂා කර තහවුරු කර ගත යුතුය. කුමනාකාරයේ වැරදි හෝ වංචාමය ක්‍රියාවලියක් හමුවූහොත්, කරුණාකර වහාම අපට athulasiriproduction@gmail.com මඟින් දැනුම් දෙන්න.